Grade 7 - Maths
Monday, August 8, 2016
ශුද්ධ ටෙසලාකරණ (සවිධි ටෙසලාකරණ)
එක් සවිධි බහුඅස්‍රාකාර හැඩතලයක් පමණක් භාවිත කොට
පිළියෙල කළ ටෙසලාකරණ ශුද්ධ ටෙසලාකරණ නම් වේ.
ශුද්ධ ටෙසලාකරණක් සඳහා භාවිත කළ හැකි සවිධි බහුඅස්‍ර තුනක් ඇත.
එබැවින් ශුද්ධ ටෙසලාකරණ ඇත්තේ තුනක් පමණකි
No comments:
Post a Comment
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment